سِرِّي لَدَيْهَا تَبَدَّى
فَقُلْتُ كُونِـي أَمِينَةْ
මගේ රහස ඇයට හෙළිවුණි
එවිට මම කිවුවෙමි, "රහස් රකින විශ්වාසවන්තයෙක් වන්න"
يَا نَاقَةَ الشَّوْقِ إنَّا
نَسِيرُ نَحْوَ المَدِينَةْ
ආශාවෙන් පිරුණු ඔහුවා, අපි
මැදිනා දෙසට යමින් සිටිමු!
وَأَبْـحَرَتْ فِي خُطَاهَا
وَالقَلْبُ ذِكْرٌ لِـطَهَ
ඇයගේ පියවර සමුදුරේ ගමන් කළා
තහාවේ සරණක් සිත පිරුණා
وَالعَيْنُ أَجْرَتْ جُـمَـاناً
يَرْوِي جَـمَـالَ المَدِينَةْ
ඇස් මැණික් වගේ ගලා ගියා
මැදිනාගේ රූපලාවණ්‍යය කියමින්
سِرِّي لَدَيْهَا تَبَدَّى
فَقُلْتُ كُونِـي أَمِينَةْ
මගේ රහස ඇයට හෙළිවුණි
එවිට මම කිවුවෙමි, "රහස් රකින විශ්වාසවන්තයෙක් වන්න"
يَا نَاقَةَ الشَّوْقِ إنَّا
نَسِيرُ نَحْوَ المَدِينَةْ
ආශාවෙන් පිරුණු ඔහුවා, අපි
මැදිනා දෙසට යමින් සිටිමු!
فَتَمْـتَمَتْ مُقْلَتَاهَا
وَالدُّرُّ غَنَّى وَتَاهَـ
ඇගේ ඇස් කම්පනයෙන් පිරී ගියා
ඇස් මැණික් ගී ගයමින් විහිදුවා
يَقُولُ حَقًّا سَنَغْدُو
بَعْدَ النَّوَى فِي المَدِينَةْ
"අපිට යන්නම වෙනවා" කියමින්
මැදිනා වෙත ළඟා වූ පසු
سِرِّي لَدَيْهَا تَبَدَّى
فَقُلْتُ كُونِـي أَمِينَةْ
මගේ රහස ඇයට හෙළිවුණි
එවිට මම කිවුවෙමි, "රහස් රකින විශ්වාසවන්තයෙක් වන්න"
يَا نَاقَةَ الشَّوْقِ إنَّا
نَسِيرُ نَحْوَ المَدِينَةْ
ආශාවෙන් පිරුණු ඔහුවා, අපි
මැදිනා දෙසට යමින් සිටිමු!
وَفَاحَ عِطْرُ الْجِنَـانِ
فَمَا مَلَكْتُ جَنَانِي
ආරාමවල සුවඳ මට වියැකුණා
මගේ සිත මට පාලනය කළ නොහැකි විය
كَانَّهُ طَارَ مِنِّي
إِذْ شَمَّ رِيحَ المَدِينَةْ
මගේ සිත මටින් පියාඹා ගිය වගයි
මැදිනා සුවඳ හමුවේ
سِرِّي لَدَيْهَا تَبَدَّى
فَقُلْتُ كُونِـي أَمِينَةْ
මගේ රහස ඇයට හෙළිවුණි
එවිට මම කිවුවෙමි, "රහස් රකින විශ්වාසවන්තයෙක් වන්න"
يَا نَاقَةَ الشَّوْقِ إنَّا
نَسِيرُ نَحْوَ المَدِينَةْ
ආශාවෙන් පිරුණු ඔහුවා, අපි
මැදිනා දෙසට යමින් සිටිමු!
أَلْفَيْتُ فِيهَا الحَنَانَا
وَذُقْتُ فِيهَا الْأَمَانَا
මම සෙනෙහස සහ කරුණාව සොයා ගත්තා
සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව රස විඳිමි
بَلَغْتُ أَسْـمَى جِوَارٍ
لَمَّا رَأَيْتُ المَدِينَةْ
මම උතුම්ම පදිංචිය හා අසල්වැසි පරිසරය ළඟා වුනි
මැදිනා වෙත පිවිසෙද්දී